සම්පුර්ණයෙන්ම ඇලුමිනියම් ලෝහයෙන් නිෂ්පාදිත මේ Case එකට Raspberry Pi එකේන් පිටවන තාපය උරාගෙන පරිසරයට ලෙහෙසියෙන් මුදාහරින්න පුළුවන්. ඒ නිසාම Image Processing වගේ Processor එකෙන් ලොකු වැඩක් කරගන්න ඉන්න හිතාගෙන ඉන්න අයට මේ කවරය ඉතා සුදුසුයි. පැය 24ම උනත්, Board එක රත් වෙන්නේ නැතුව run කරන්න පුළුවන්.
අවදානයට:
- මෙම කවරය ලෝහමය නිසා wires short වෙන්නැති වෙන්න පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ.
- Cover එක සවිකරන්න හෝ ඉවත් කරන්න කලින් Raspberry Pi එකේ විදුලිය විසංධි කරලා ඉන්න.
Reviews
There are no reviews yet.