2019 දී ලෝකෙට අලුතෙන්ම හදුන්වලා දුන්න Raspberry Pi 4 Model B එකට, Raspberry Pi පදනමෙන්ම නිර්මාණය කරපු Power Supply එක තමා මේ. කලින් නිර්මාණ කරපු Raspberry Pi වලට වඩා අලුත් මාදිලියේ සැලකියයුතු වෙනස්කම් තියෙනවා, එකෙන් එක විශේෂ කරුණක් තමා micro USB වෙනුවට USB Type C connector එකක් power socket එක විදිහට ඇතුලත් කිරීම. USB Type C ඉතා වේගයන් ප්‍රසිද්ධ වෙන නිසාත් එකේ තියෙන විශේෂ වාසි නිසාත් මේ තීරණය ගන්න ඇති. ඉතින් මේ චීනයේ නිෂ්පාදිත power supply එකත් නිර්මාණය කරලා ඒකට ගැලපෙන්න.
මෙයට 15W ක පමණ බලයක් සපයන්න හැකියව තියෙනවා. Official power supply එක තරම් මතුපිට පෙනුමක් නොමැති උනාට ඔයාලගේ Raspberry Pi project එකෙට මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් වගකීමෙන් හරිම ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණන ලංකාවේ එකට Raspberry Pi online shop එක වෙච්ච අපේ MakerStore එකෙන් මෙය ඔබට මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර අවශ්‍යය නම් අපිව අමතන්න.
Reviews
There are no reviews yet.