8, 9, 10 සහ 11 ශ්‍රේණිවල ගවේෂකයන්ට
සම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් වෙනස් ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලින් පිරිච්ච තැනක් තමයි MakerSchool එක කියන්නේ. මොකද MakerSchool එකේ එකම අභිප්‍රාය අපේ අනාගත පරපුර හැකියාවන් (Skills) වලින් සන්නද්ධ කරන එක. ඉතින් ඒක නිසාම අපේ හදලා තියෙන පාඨමාලා හරිම වෙනස් ඒවගේම හරිම ප්‍රයෝගිකයි. ආරම්භයේ සිටම විවිද උපකරණ පාවිච්චි කරලා නිර්මාණ කරන්න කියලා දෙන ලංකාවේ එකම තැන නිසා MakerSchool එකෙන් ඉගෙනගෙන යන පුංචි හපනුන්ට මේ ලෝකෙට අලුත් නිෂ්පාදන බිහිකරන්න ඕනේ පන්නරය නිසැකවම ලැබෙනවා.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු පීඨයෙන් විෂයන් හැදෑරු, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනවල Electronic, Software නිෂ්පාදනය මෙහෙයවන වසර ගණනක පළපුරුදු ඉංජිනේරුවරුන් විසින් තමයි MakerShool එකේ ඉගැන්වීම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, MakerSchool Lab එකේ වැඩ කරන්න ලේසි කරන අති නවීන තාක්ෂණික උපකරණ වලින් පිරිලා තියෙනවා.
අපගේ පාඨමාලා (Courses)
Junior Mechetronics
තාක්ෂණික ලෝකේ විශ්මය සහ විනෝදය කැටිවූ ප්‍රයෝගික හැකියවන් ඔපමට්ටම් කරන මුලික පාඨමාලාව. අරමුණ වෙන්නේ රොබෝ සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබද මුලික දැනුම ශිෂ්‍යා විසින්ම සාදන Remote Control Car එකක් හරහා ලබා දීමයි.
පංති වේලවන් :
- Saturday 8am to 11pm
- Saturday 2pm to 5pm
සම්පුර්ණ කාලය:
- මාස 3
අන්තර්ගතය:
- මුලික electronics
- මුලික යන්තික විද්‍යාව
- Motor පිළිබද හැදින්වීම
- Battery පිළිබද හැදින්වීම
- මුලික Radio තාක්ෂනය
- Micro Controllers ගැන හැදින්වීම
- මුලික Programming දැනුම
- 3D නිර්මාණකරණය සහ 3D Printing හැදින්වීම
පාඨමාලා ගාස්තු:
රු. 26000යි. වාරික දෙකට ගෙවීම කල හැක.
Junior programmer
පරිගණක ලෝකයේ දැනුම, තාර්කික සිතීමේ රටාව ප්‍රගුණ කරවන. Programming පාඨමාලව. අරමුණ වෙන්නේ Programming පිළිබද මුලික දැනුම ශිෂ්‍යා විසින්ම සාදන පරිගණක මෘදුකාංගයක් හරහා ලබා දීමයි.
පංති වේලවන් :
- Sunday 2pm to 5pm
සම්පුර්ණ කාලය:
- මාස 4
- පරිගණක තාක්ෂනය හැදින්වීම
- Programming හැදින්වීම
- Python පරිගණක භාෂාව හැදින්වීම
පාඨමාලා ගාස්තු:
රු. 30000යි. වාරික දෙකට ගෙවීම කල හැක.
අන්තර්ගතය:
ලියාපදිංචි වන හැටි
පාඨමාලා ආරම්භ දිනයන් සහ අනෙකුත් විස්තර දැනගැනීමට පහත පෝරමය පුරවා submbit කරන්න.