Computer ඉංජිනේරුවෙක් වෙන්න සිහින් දකින යෞවනයන්ට
අපොස උ පෙ අධ්‍යාපනය IT හදාරන හෝ පරිගණක සහ Electronic ක්ෂේත්රයට විශේෂ කැමැත්තක් දක්වන අපේ රටේ තරුණ දු දරුවන් වෙනුවෙන් සැකසු ප්‍රයෝගික පාඨමාලා.
අපගේ පාඨමාලා (Courses)

Electronics
For kids who want to learn Robotics, Electronics
Time:
- Saturday 8am to 11pm
- Saturday 2pm to 5pm
- Sunday 2pm to 5pm
Duration:
- 4 Months
Content:
- Basic electronics
- Basic mechanics

Python Development
Fundamental course in programming with Python
ලියාපදිංචි වන හැටි
පාඨමාලා ආරම්භ දිනයන් සහ අනෙකුත් විස්තර දැනගැනීමට පහත පෝරමය පුරවා submbit කරන්න.