For Business, Schools and Universities
Special Discounts
තොග වශයෙන් අවශ්‍ය කරන ඔබ වෙනුවෙන්
තරුණ ඉංජිනේරුවෝ පිරිසක් විදිහට අපිත් හීන දක්කින්නේ අපේ ලංකාව අලුත් අදහස් පිරුන නව නිර්මාණ ලෝකයට තිලිණ කරන විස්මිත රටක් වෙනවා දකින්න. ඒ ඉලක්කයට යන්න පාර හදන්නේ දක්ෂයින්ගෙන් පිරුන අලුත් දේවල් නිෂ්පාදනය ව්‍යාපාර ආයතන, Startupts සහ දැනුම බෙදාහරින පාසැල්, විශ්වවිද්‍යාල වැනි ඔබ නියෝජනය කරන ආයතනයෙන් කියලා අපිට හොද විශ්වාසයක් තියෙනවා. ඒක නිසාම ඔබගේ උත්සාහයේ වටිනාකමට ඔබව දිරිගන්වන්න නව නිෂ්පාදන කරන ආයතන සදහා විශේෂ වට්ටම් අපි ලබාදෙනවා.
එමනිසා ඔබගේ ව්‍යාපාරයට, පාසලට හෝ විශ්වවිද්‍යාලයට Raspberry Pi, Orange Pi ඉලෙක්ට්‍රොනික පරිපත, කොටස් තොග වශයෙන් අවශ්‍ය කර තිබේනම් විශේෂ වට්ටම්, වගකීම් සහිතව MakerStore එකෙන් ලබාගන්න පුළුවන්. වැඩි විස්තර සදහා දුරකතන හෝ email හරහා අපව අමතන්න
Manufacturing Services
උසස් ප්‍රමිතියේ electronic නිෂ්පාදන සේවාවන්
PCB Production
PCB Production
අඩුම මිලට උසස් තත්වයෙන් 2, 4, 6 Layers PCB නිෂ්පාදනය කරගන්න.
BOM Handling
BOM Handling
PCB සදහා අවශ්‍ය සියලු කොටස් ආනයනය සහ වර්ගකිරීම පහසුවෙන් කරගන්න
PCB Assembly
PCBA Services
Soldering සහ එකලස් කිරීමේ සේවාවන්. Trough hall, SMT (BGA, QFN, SOIC etc.)
3D Printing
3D Printing
3D print technology හරහා වේගවත් Custom Prototype නිෂ්පාදනය.
Contact us
ඉහත කී සේවා සපයාගන්න අප හා සම්බන්ද වෙන්න