Learn Orange Pi
Basic
Orange Pi වලට ආධුනික අයට මුලින්ම දැනගන්න ඕනේ වැදගත් දේවල්.
AVR Event System
මේ පාඩමෙන් ඔයාලා ඉගෙන ගන්නේ tinyAVR-0, tinyAVR-1 සහ megaAVR-0 ඛාණ්ඩ වලට අයත් microcontroller වල තියෙන Event System (EVSYS) නමින් හඳුන්වන විශේෂ අවයවය ගැන. Event System එක නිර්මාණ කර තියෙන්නේ CPU එකේ මැදිහත් වීමක් නැතුව විවිධ අවයවන් අතර පණිවුඩ (signal) හුවමාරු කර දෙන්න. මේ නිසා EVSYS එකට පුළුවන් එක් අවයවයක් ක්‍රියාත්මක වී ලැබෙන ප්‍රථිපලය වෙනත් අවයවයක [...]
Voltage Reference
මේ පාඩමෙන් මම ඔයාලාට කියලා දෙන්නේ AVR වල තියෙන Voltage Reference (VREF) කියන අවයවය ගැනයි. Micro controller එකේ තියෙන Analog to Digital Converter (ADC) සහ Digital to Analog Converter (DAC) කියන analog අවයව දෙකට අවශ්‍ය reference voltage අගයන් නිර්මාණය කරන්නේ මෙන්න මේ අවයවයෙන්. සරලවම කිව්වොත් මෙය විවිධ voltage අගයන් ලබා දෙන්න සැකසිය හැකි voltage regulator [...]
Configurable Custom Logic
මේ පාඩමෙන් මම උත්සහා කරන්නේ අලුත් tinyAVR-0, tinyAVR-1 සහ megaAVR-0 ඛාණ්ඩ වල තියෙන ඔයාලා මීට පෙර වැඩිය අහලා දැකලා නැති දෙයක් ගැන කියලා දෙන්න. මෙය නමින් හදුන්වන්නේ Configurable Custom Logic (CCL) ලෙසටයි. මේ අවයවය භාවිතා වෙන්නේ software එකේ මැදිහත් වීමක් නැතුව ක්ෂණිකව logic output එකක් ලබා ගන්න. ගුවන් යානා, කර්මාන්ත ශාලා නිෂ්පාදන යන්ත්‍ර හෝ මෝටර් [...]
Analog Comparator
මේ පාඩමෙන් මම ඔයාලාට කියල දෙන්නේ AVR වල තියෙන Analog Comparator (AC) කියන අවයවය ගැන. Analog විභවයන් දෙකක් එකට සංසන්දනය කර ඒවායේ වෙනසට අනුව digital output එකක් ලබා දෙන්න මෙයට පුළුවන්. බොහෝ දෙනෙක් මේ අවයවයෙන් වැඩක් ගන්නේ නැතුව ඒ වෙනුවට Analog to Digital Converter (ADC) එක අනවශ්‍යය ලෙස භාවිතා කරන අවස්ථා මම ඕනෑ තරම් දැක [...]
Digital To Analog Converter
මේ පාඩමෙන් මම ඔයාලාට කියල දෙන්නේ AVR වල තියෙන Digital to Analog Converter (DAC) කියන අවයවය ගැන. මෙයට පුළුවන් digital සංඛ්‍යාවක් ඊට අනුරූප analog voltage එකක් බවට පරිවර්තනය කරන්න. Digital MCU එකකට analog ලෝකයත් එක්ක හැප්පෙන තියෙන උපාංග අතලොස්සෙන් එකක් තමා මේ DAC එක. විශේෂයෙන්ම කිව්වොත් analog output සාදාගන්න පුළුවන් එකම උපාංගය වෙන්නේ මෙයයි. මේ [...]
AVR Timers පාඩම – 4
මේ පාඩමෙන් මම බලාපොරොත්තු වෙන්නේ TCA Timer එකෙන් waveform generator එකක් සාදා ගන්නා ආකාරය කියලා දෙන්න. සරලව කිව්වොත් PWM තරංග වැනි කාලය සමග වෙනස් වන විද්‍යුත් තරංග TCA භාවිතා කරලා නිපදවන ආකාරය උගන්වන්න. එහෙනම් අපි පාඩම පටන් ගමු. මොනවද මේ Wave forms? Waveform එකක් කියන්නේ කාලය සමඟ වෙනස්වන විද්‍යුත් සංඥාවක්. උදාහරණ විදිහට කොටු හැඩයේ සහ [...]